ජස්ටින්

ඉන්දියාව පිළිබඳ ලියූ ලතින් ඉතිහාසඥයෙකි. මොහුගේ ලේඛන වලින් මෞර්ය අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු හදාල හැක. චන්ද්‍රගුප්ත මෞර්ය පිළිබඳව පළමුකොට ම ඉතිහාසයේ හමුවන්නේ ඇලෙක්සැන්දර් හා චන්ද්‍රගුප්ත හමුවේ පටන් යැයි මොහුගේ ලේඛන අනුව පෙනී යයි.