චරක

පැරණි ඉන්දියාවේ විසූ වෛද්‍ය ශාස්ත්‍රඥයෙකි. කුෂාණ වංශයේ කණිෂ්ක රජුගේ රාජකීය වෛද්‍යවරයා ද, චරක සංහිතාවේ කතුවරයා ද වෙයි.