ගිර්නාර්

ඉන්දියාවේ ඓතිහාසික ස්ථානයකි. අශෝක අධිරාජයා පිහිටුවනු  ලැබූ ලෙන් ලිපියක පිටපතක් ද මෙහි දක්නට ලැබේ.