කාව්‍ය ග්‍රන්ථ

කාලිදාසගේ සෘතු සංහාරය,මේඝදූතය, රඝුවංසය, කුමාර සම්භවය, භාරවීගේ ශිශුපාලවධ, කිරාතාර්ජුනීය, දණ්ඩීන්ගේ දශකුමාරචරිතය. මීට අමතතරව ගුප්ත යුගයේ සිටි කාලිදාස, භට්ට ඇතුළු නවරත්න කවීන් පිළිබඳව ද සඳහන් වේ.