කාමන්ඩකී නීතිසාරය

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය ඇසුරෙන් කාමන්ඩකී විසින් රචනා කළ කෘතියකි.