අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ථෙරවාද ධර්ම ග්‍රන්ථයකි. බුද්ධකාලීනව වැඩවාසය කළ මොග්ගලීපුත්ත හිමියන්, බුදුරදුන් පෙන්වාදාළ තේමාවන් ඔස්සේ කළ සවිස්තර දේශනාවන් මෙහි ඇතුළත් වන අතර තෙවන ධර්ම සංඝායනාවේ දී මේ දේශනාවන් අභිධර්ම පිටකයට එක් කරන ලදී. මේ පිළිබඳ මුල දී යම් විරෝධයක් ඇති වුව ද මේ දේශනාවන්ට අදාළ තේමාවන් බුදුරදුන් විසින් දේශනා කළ ඒවා නිසා ගැටළුව නිරාකරණය විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.