ඉන්දිකා/ඉන්ඩිකා

චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ සිටි ග්‍රීක තානාපති මිගැස්තිනීස් විසින් රචනා කරන ලද කෘතියකි. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමේ  දී අතිශය වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකි.