ආර්යභට

ගුප්ත යුගයේ සිටි ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් මෙන් ම ගණිතඥයෙකි. ගණිතයට අදාළ ආර්යභට්ටිය නම් කෘතිය ද, තාරකා විද්‍යාවට අදාළ සූර්යසිද්ධාන්තය නම් කෘතිය ද රචනා කළේය.