අමරකෝෂය

ඉන්දීය සංස්කෘත කෝෂ ග්‍රන්ථයකි.අමරසිංහ නම් කතුවරයාගේ කෘතියකි.නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ.