රජවරුන්ගේ පරපුරු/රාජවංශ හා රාජධානි ආදිය (ඉන්දීය ඉතිහාසය)

පාලකයාගේ නම අනුව පෙළගස්වා තිබේ

  • අග්නිමිත්‍ර(ක්‍රි.පූ151) – ශුංග
  • අච්‍යුතනාග – නාග ගෝත්‍රික
  • අජක – අවන්ති රාජ්‍යය
  • අජාසත්(ක්‍රි.පූ.490 – 458)(අජාතශත්‍රැ)-හරියංක වංශය
  • අජාසත්ත(ක්‍රි.පූ.490 – 458) – හර්යංක
  • අධිරාජේන්ද්‍ර – චෝළ (ශෛව_වෛශ්ණව ආගමික ගැටුමෙන් මිය ගිය රජු)
  • අනන්තවර්මන් චෝඩගංග – කාලිංග
  • අනුරුද්ධ – හරියංක වංශය
  • අමරභුජංග – පාණ්ඩ්‍ය
  • අමෝඝවර්ෂ I (සර්ව)(814)-රාෂ්ට්‍රකූට
  • අමෝඝවර්ෂ ii (ක්‍රි.ව.917 – 918) – රාෂ්ට්‍රකූට
  • අමෝඝවර්ෂ iii(ක්‍රි.ව.934 – 939) – රාෂ්ට්‍රකූට
  • අරිකේෂරී මාරවර්මන් – පාණ්ඩ්‍ය
  • අවනි ශුලාමනී – පාණ්ඩ්‍ය
  • අවන්තිත්පුත්ත රජු – සූරසේන රාජ්‍යය –
  • අවන්තිවර්මන් – මෞඛරී
  • අසෝක රජු – මෞර්ය
  • අ‌සෝක – මෞර්ය
  • ආදිත්‍ය I(ක්‍රි.ව.871 – 907) – චෝළ
  • ආදිත්‍ය ii (ක්‍රි.ව.956 – 969) – චෝළ
  • ආනන්ද පාල – පාල
  • ඇන්ටියෝකස් –  ඉන්දු ග්‍රීක(යවන)
  • ඇල්පිජින් – සබුක්තිජින්ගේ මාමණ්ඩිය.
  • ඉක්ෂුකාර – කුරු රාජ්‍යය (ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය අනුව)
  • ඉන්ද්‍ර iii (ක්‍රි.ව.915 – 917) – රාෂ්ට්‍රකූට
  • ඉන්ද්‍රපාලිත – මෞර්ය
  • ඉන්ද්‍රායුධ (?) අ.ප්‍ර.දෙ. – ඉ.ඉ. – පි.321
  • ඊෂාණවර්මන්(රාජාධිරාජ)-මෞඛරී
  • උග්‍ර කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
  • උදයන – වත්ස්‍ය රාජ්‍යය (ධම්මපදට්ඨකතාවේ උදේන නමින් ඇත.)
  • උදායින්(උදයබද්ධ)-හරියංක වංශය
  • ඓශ්වාක කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
  • ඔක්කාක(කුස ජාතකය අනුව) – මල්ල රාජ්‍යය
  • කණිෂ්ක(ක්‍රි.ව78 – 101) –  කුෂාණ(මුලින් යු – එ – චී)
  • කඳුන්ගොත්(ක්‍රි.ව.590 – 620) – පාණ්ඩ්‍ය
  • කර්ක I-රාෂ්ට්‍රකූට
  • කර්ක II – රාෂ්ට්‍රකූට
  • කාකුස්ථිවර්මන්- කාදම්භ
  • කාජ(?) –  ගුප්ත
  • කාලාශෝක(කාකවර්ණ)-සිසුනාග රාජවංශය
  • කීර්තිවර්මන් ii –  බටහිර චාලුක්‍ය (අවසන් බටහිර චාලුක්‍යයා)
  • කුජුල කැඩ්ෆයිසස්(තියෝ ෂියෝ තියෝ) –  කුෂාණ(මුලින් යු – එ – චී)
  • කුටුබ් උද්දීන් අයිබෙක් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
  • කුණාල – මෞර්ය
  • කුමාරගුප්තI (ක්‍රි.ව.415 – 454) –  ගුප්ත
  • කුමාර ගුප්ත II –  ගුප්ත
  • කුමාර ගුප්ත III –  ගුප්ත
  • කුලෝත්තුංග I (ක්‍රි.ව.1070 – 1120)-චෝළ
  • කෘෂ්ණ – සාතවාහන(සාතකර්ණී) (කණ්හා)
  • කේඩාරමිත්‍ර – පාල
  • කෝච්චඩයියන්(රණධීර)-පාණ්ඩ්‍ය
  • කෝසල – කෝසලය(පසේනදි කොසොල්)
  • කෞරව කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
  • කෞරව්‍ය – කුරු රාජ්‍යය
  • ක්‍රිෂ්ණ i (ක්‍රි.ව.768 – 772) – රාෂ්ට්‍රකූට
  • ක්‍රිෂ්ණ ii (ක්‍රි.ව.877 – 913) – රාෂ්ට්‍රකූට
  • ක්‍රිෂ්ණ iii (ක්‍රි.ව.939 – 968) – රාෂ්ට්‍රකූට
  • ක්ෂත්‍රවුජ – සිසුනාග රාජවංශය
  • ක්ෂෙමධර්මන් – සිසුනාග රාජවංශය
  • ඛොට්ටික – රාෂ්ට්‍රකූට
  • ගණපති නාග – නාග ගෝත්‍රික
  • ගොණ්ඩෝපර්නිස් – පාර්තියන්(පහ්ලව) (පළමු ඉන්දීය පාර්තියන් පාලක)
  • ගෝපාල I (ක්‍රි.ව.750 – 770) – පාල (අරම්භකයා)
  • ගෝපාල II-පාල
  • ගෝවින්ද I – රාෂ්ට්‍රකූට
  • ගෝවින්ද II – රාෂ්ට්‍රකූට
  • ගෝවින්ද III (ක්‍රි.ව.793 – 814)(ජගත්තුංග)-රාෂ්ට්‍රකූට
  • ගෝවින්ද  IV (ක්‍රි.ව.918 – 934) – රාෂ්ට්‍රකූට
  • ගෞතමී පුත්‍ර ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී) (දෙවන යුගයේ ආරම්භකයා)
  • ගෞතමීපුත්‍ර බාලශ්‍රී – සාතවාහන(සාතකර්ණී)
  • ග්‍රහවර්මන් (රාජ්‍ය ශ්‍රී කුරියගේ ස්වාමියා)-මෞඛරී
  • ඝෂ්නි මුහම්මද් – මුස්ලිම්(යුධ නායකයෙකි)
  • චක්‍රපාලිත –  කාතියවාරයේ ගුප්ත සාමන්ත පණිදත්තගේ පුත්‍රයාය
  • චක්‍රායුධ – රාෂ්ට්‍රකූට
  • චණ්ඩපජ්ජෝත – අවන්ති රාජ්‍යය
  • චන්ද්‍ර ‌බෝධි – බෝධි පාලකයෝ
  • චන්ද්‍රගුප්ත I(ක්‍රි.ව.376 – 415) –  ගුප්ත
  • චන්ද්‍රගුප්ත II(ක්‍රි.ව.376 – 415) –  ගුප්ත
  • චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පු.322 – 298) – මෞර්ය (අරම්භකයා)
  • චන්ද්‍රවර්මන් – කාම්බෝජ රාජ්‍යය
  • චස්ටන – ශක (කදර්මක පෙළපත)
  • චූලනී බ්‍රහ්මදත්ත – පංචාල රාජ්‍යය (උම්මග්ග ජාතකය, රාමායනය, ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය,ස්වප්නවාසවදත්තා අනුව)
  • චේටක/චේතක – ලිච්ඡවි
  • ජටාවර්මන් කුලශේඛර(ක්‍රි.ව.1190 – 1216) – පාණ්ඩ්‍ය (දෙවන පාණ්ඩ්‍ය වංශයේ ආරම්භකයා)
  • ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය – පාණ්ඩ්‍ය (කාලංගමාඝ පලවා හැරිමට ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුට උපකාර කළ රජු)
  • ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815) –  (පළමු වරගුණ මහාරාජ)-පාණ්ඩ්‍ය
  • ජයපාල – පාල
  • ජරාසන්ධ – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
  • ජලෞක – මෞර්ය
  • ජුෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)
  • ඤාත්‍රික කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
  • තුංග – රාෂ්ට්‍රකූට
  • තෛල – චාලුක්‍ය (කල්‍යානි වංශයේ ආරම්භකයා)‍
  • තෝරමාන – හූන
  • ත්‍රාසදස්යු – කෝසල රාජ්‍යය
  • ත්‍රිලෝචනපාල – පාල
  • ත්‍රිලෝචනපාල – ගුර්ජර ප්‍රතිහාර (අවසන් පාලකයා/ඝෂ්ණි මුහම්මද් අතින් මියයයි)
  • දද්ද ii – ගුර්ජර ප්‍රතිහාර
  • දන්තිදුර්ග(ක්‍රි.ව.733 – 758) – රාෂ්ට්‍රකූට
  • දන්තිවර්මන් – පල්ලව
  • දර්ෂක – හරියංක වංශය
  • දශරථ – මෞර්ය
  • දහීර් – සින්ධ් පාලක
  • දුර්මුඛ – පංචාල රාජ්‍යය (කුම්භකාර ජාතකය අනුව)
  • දෘෂ්ඨකේතු – චේදි රාජ්‍යය
  • දේවගුප්ත –  මාලව(මාලව නගර් අගනුවර කරගත්)
  • දේවපාල(ක්‍රි.ව.810 – 850) – පාල
  • දේවපාල – ගුර්ජර ප්‍රතිහාර
  • දේවවර්ම – මෞර්ය
  • දෛවතවන රජු – මත්ස්‍ය රාජ්‍යය (බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව)
  • ද්‍රෝණසිංහ – මෛත්‍රක
  • ධනංජය – කුරු රාජ්‍යය
  • ධනනන්ද – නන්ද රාජවංශය
  • ධනරට්ඨ රජු – අංග රාජ්‍යය (මහා ගෝවින්ද සූත්‍රය අනුව)
  • ධරසේන – මෛත්‍රක
  • ධර්මපාල(ක්‍රි.ව.770 – 810) – පාල (රත්නාදේවී ගේ ස්වාමියා)
  • ධර්මාදිත්‍ය – මෛත්‍රක
  • ධාමඝෝෂ – චේදි රාජ්‍යය
  • ධාරාසේන-මෛත්‍රක
  • ධ්‍රැව(ක්‍රි.ව772 – 779) – රාෂ්ට්‍රකූට
  • ධ්‍රැවසේන ii – වලභි(හර්ෂවර්ධන දියණියගේ ස්වාමියා)
  • නග්නජිත් – ගාන්ධාර රාජ්‍යය
  • නන්දිවර්ධන – අවන්ති රාජ්‍යය
  • නන්දිවර්මන් ii(ක්‍රි.ව.717 – 782) – පල්ලව
  • නන්දිවර්මන් iii පල්ලව
  • නරසිංහ ii – හොයිසල (චෝළ රාජ්‍ය ප්‍රතිෂ්ඨාපනාචාර්ය)
  • නරසිංහ ගුප්ත –  ගුප්ත
  • නරසිංහවර්මන් i(ක්‍රි.ව.642 – 668) – පල්ලව
  • නරසිංහවර්මන් ii – පල්ලව
  • නරේන්ද්‍ර මෘගරාජ(ක්‍රි.ව.799 – 843) – නැගෙනහිර චාලුක්‍ය (නැගෙනහිර චාලුක්‍ය වංශයේ වඩාත් ප්‍රබලයා)
  • නහපාන – ශක
  • නාගදශක – හරියංක වංශය
  • නාගභට ii – ගුර්ජර ප්‍රතිහාර
  • නාගභට i – ගුර්ජර ප්‍රතිහාර (අරාබි ආක්‍රමණ පරාජය කළ රජු)
  • නාගසේන – නාග ගෝත්‍රික
  • නාරායනපාල – පාල
  • නෘපතුංගවර්මන් – පල්ලව
  • පණිදත්ත- ගුප්ත සාමන්ත(කාතියවාරය)
  • පද්‍යෝතවරු – පද්‍යෝත රාජවංශය(මගධ රාජ්‍යය)
  • පරමේෂ්වරවර්මන් i (ක්‍රි.ව.674) – පල්ලව
  • පරමේෂ්වරවර්මන් ii – පල්ලව
  • පරාන්තක i (ක්‍රි.ව.907 – 953) – චෝළ
  • පරාන්තක ii – චෝළ
  • පරාන්තක වීරනාරායන(ක්‍රි.ව.880 – 900) – පාණ්ඩ්‍ය
  • පසේනදි – කෝසල රාජ්‍යය(ප්‍රසේනජිත්)
  • පුක්කුසාති – ගාන්ධාර රාජ්‍යය
  • පුරුකුත්ස – කෝසල රාජ්‍යය
  • පුරුගුප්ත –  ගුප්ත
  • පුලකේෂී ii- බටහිර චාලුක්‍ය
  • පුෂ්‍ය මිත්‍ර(ක්‍රි.පූ.183 – 147) – ශුංග (ආරම්භකයා)
  • පෘථිවිරාජ් –  චන්දෙල්ල
  • ප්‍රභාකරවර්ධන – පුෂ්‍යභූති
  • ප්‍රවරසේන i – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
  • ප්‍රසේනජිත් – කෝසල රාජ්‍යය
  • බන්ධුපාලිත – මෞර්ය
  • බප්පදේව(ආරම්භකයා)-පල්ලව
  • බබ්ලි ලිඋමා –  හිටයිට්
  • බහද්රථ – මෞර්ය
  • බාලපුත්‍රදේව – ශෛලේන්ද්‍ර
  • බාලාධිත්‍ය නරසිංහ ගුප්ත –  ගුප්ත
  • බින්දුසාර(ක්‍රි.ව.298 – 273) – මෞර්ය
  • බිමිබිසාර(ක්‍රි.පූ.542 – 490) – හරියංක වංශය
  • බුද ගුප්ත –  ගුප්ත
  • බෘහද්රථ – මෞර්ය
  • බ්‍රහ්මත්තවරු,-කාසි රාජ්‍යය
  • බ්‍රහ්මදත්ත – අස්සක රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)
  • භටාර්ක – මෛත්‍රක
  • භට්ටිය – හරියංක වංශය
  • භණ්ඩාරාදිත්‍ය – චෝළ
  • භාගභද්‍ර කාසිපුත්‍ර – ශුංග
  • භානු ගුප්ත –  ගුප්ත
  • භාස්කර රාජවර්මන් –  කේරළ
  • භාස්කරවර්මන් – ඇසෑම් –
  • භූකම්ප –  සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.
  • භෝග කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
  • මත්ති ආසා – මිතානි
  • මනෝජ – කාසි රාජ්‍යය (සෝණ නන්ද ජාතකය අනුව)
  • මන්දාති – කෝසල රාජ්‍යය
  • මලික් කපූර් – දිල්ලිසුල්තාන්
  • මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334) – නන්ද රාජවංශය
  • මහාරාජ ශ්‍රි ගුප්ත –  ගුප්ත(අරම්භකයා)
  • මහාරාජ ශ්‍රී ඝටෝත්කච ගුප්ත –  ගුප්ත
  • මහාරාජාධිරාජ ශ්‍රී චන්ද්‍රගුප්ත –  ගුප්ත
  • මහාසුදස්සන(මහාසුදස්සන ජාතකය අනුව) – මල්ල රාජ්‍යය
  • මහාසේන ගුප්ත –  පශ්චාත් ගුප්ත
  • මහීපාල(විනයකපාල) (ක්‍රි.ව.953 – 959) – ගුර්ජර ප්‍රතිහාර
  • මහේන්ද්‍රපාල ii – ගුර්ජර ප්‍රතිහාර
  • මහේන්ද්‍රපාල(මහේන්ද්‍රායුධ) (ක්‍රි.ව.945/46)-ගුර්ජර ප්‍රතිහාර
  • මහේන්ද්‍රවර්මන් i – පල්ලව
  • මහේන්ද්‍රවර්මන් ii – පල්ලව
  • මාථරීපුත්‍ර ඊෂ්වරවර්මන් –  ආභිර(වයඹ ඩෙකෑනය)
  • මාරවර්මන් කුලශේඛර – පාණ්ඩ්‍ය (ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ රැගෙන ගිය පාලකයා)
  • මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(ක්‍රි.ව.1216 – 1238) – පාණ්ඩ්‍ය
  • මාරවිජයෝත්තුංගවර්මන් – ශෛලේන්ද්‍ර
  • මාවුස්(මෝඝ)(ක්‍රි.පූ20 – 32)-ශක (ආරම්භකයා)
  • මිත්‍රඩේටස්(ක්‍රි.පූ.171 – 138) – පාර්තියන්(පහ්ලව) (පළමු ස්වාධීන පාර්තියන් පාලක)
  • මිහිරකුල – හූන
  • මිහිරභෝජ – ගුර්ජර ප්‍රතිහාර
  • මුණ්ඩ – හරියංක වංශය
  • මෙනැන්ඩර්(මිලින්ද)(ක්‍රි.පූ.125 – 95) –  ඉන්දු ග්‍රීක(යවන)
  • මොහොමඩ් ඉබන් කාසීම් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
  • යඥ ශ්‍රී ශාතකර්ණී(ක්‍රි.ව.174 – 203) – සාතවාහන(සාතකර්ණී) (අවසන් ප්‍රබලයා)
  • යශෝධර්මන්-ගුප්ත සාමන්තයෙකි.
  • ය‌ශෝවර්මන් – ඖලික(මාලව උප ගෝත්‍රය)
  • රාජ රාජ i (ක්‍රි.ව. 985 – 1014) – චෝළ
  • රාජරාජ නරේන්ද්‍ර – බටහිර චාලුක්‍ය (රාජේන්ද්‍ර චෝළ රජුගේ දියණිය වූ අම්මංගයම්මා විවාහ කරගත් රජු)
  • රාජසිංහ මාරවර්මන් i (ක්‍රි.ව.730 – 765) – පාණ්ඩ්‍ය
  • රාජසිංහ මාරවර්මන් ii – පාණ්ඩ්‍ය
  • රාජාදිත්‍ය – චෝළ
  • රාජාධිරාජ i (ක්‍රි.ව.1044 – 1052) – චෝළ
  • රාජේන්ද්‍ර I (ක්‍රි.ව. 1014 – 1044) – චෝළ
  • රාජේන්ද්‍ර ii – චෝළ
  • රාජ්‍යපාල – පාල (තෙවන ක්‍රිෂ්ණගේ පුත් ජයතුංගයන්ගේ දියණිය විවාහ කරගත්තේ ය.)
  • රාජ්‍යවර්ධන – පුෂ්‍යභූති
  • රාමගුප්ත(?) –  ගුප්ත
  • රාමභද්‍ර – ගුර්ජර ප්‍රතිහාර
  • රිපුන්ජය-බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
  • රුද්‍රදාමන් – ශක (කදර්මක පෙළපත)
  • රුද්‍රසිංහ iii – ශක
  • රුද්‍රසේන ii – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
  • ලිච්ඡවි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
  • ලෝකාධිපත්‍ය – රාෂ්ට්‍රකූට
  • වජ්ජි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
  • වත්සරාජ – ගුර්ජර ප්‍රතිහාර
  • වරගුණවර්මන් ii – පාණ්ඩ්‍ය
  • වශිෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)
  • වශිෂ්ඨපුත්‍ර පුළුමායි – සාතවාහන(සාතකර්ණී)
  • වශිෂ්ඨපුත්‍ර ශිව ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී)
  • වසුමිත්‍ර – ශුංග
  • වාසුදේව –  කාන්ව
  • වාසුදේව –  කුෂාණ(මුලින් යු – එ – චී) (අවසන් කුෂාණ පාලකයා)
  • වික්‍රමාදිත්‍ය i (ක්‍රි.ව.1008 – 1014) –  බටහිර චාලුක්‍ය
  • වික්‍රමාදිත්‍ය ii – බටහිර චාලුක්‍ය
  • විජයපාල – ගුර්ජර ප්‍රතිහාර
  • විජයාදිත්‍ය(ක්‍රි.ව.696 – 734) –  බටහිර චාලුක්‍ය
  • විජයාලය චෝළ (ක්‍රි.ව.846 – 871)-චෝළ(අරම්භකයා)
  • විඩූඪභ – කොසොල් රට
  • විඩූබභ – කෝසල රාජ්‍යය
  • විදේහ කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
  • විනයකපාල ii – ගුර්ජර ප්‍රතිහාර
  • විනයාදිත්‍ය(ක්‍රි.ව.680 – 696) –  බටහිර චාලුක්‍ය
  • වින්ධ්‍යා – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
  • විමලාදිත්‍ය – නැගෙනහිර චාලුක්‍ය(රාජරාජ චෝළ රජුගේ දියණිය වූ කුන්දවා කුමරිය විවාහ කරගත් රජු)
  • විරාට රජු – මත්ස්‍ය රාජ්‍යය (මහාභාරතය අනුව)
  • විශාකයුප – අවන්ති රාජ්‍යය
  • විෂ්ණු ගුප්ත- ගුප්ත
  • විෂ්ණුගෝප(?)(අලහබාද් ප්‍රශස්තියේ එන කාංචියේ රජු)-පල්ලව
  • විෂ්ණුවර්ධන – වෙංගි පාලකයෝ
  • වීමා කැඩ්ෆයිසස් –  කුෂාණ(මුලින් යු – එ – චී)
  • වීර බෝධි-බෝධි පාලකයෝ
  • වීර රාජේන්ද්‍ර I (ක්‍රි.ව.1064 – 1070) – චෝළ
  • වීරසේන – මෞර්ය
  • වෙස්සභූ – අවන්ති රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)
  • වෛන්‍යගුප්ත –  ගුප්ත
  • ව්‍යාඝ්‍රකේතු – සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.
  • ව්‍යාඝ්‍රපාල ii – පාල
  • ව්‍යාඝ්‍රපාල – පාල (බලයට පැමිණ තෙවසරකට පමණ පසු මහණ විය.)
  • ශක්ති – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
  • ශක්තිවර්මන් – චාලුක්‍ය (චෝළ උපකාරයෙන් බලයට පත් නැගෙනහිර චාලුක්‍යයා)
  • ශතධනු – මෞර්ය
  • ශතධන්වා – මෞර්ය
  • ශරබ – චේදි රාජ්‍යය
  • ශියාබ් උද් දීන් මුහම්මද්(ඝූර්හි මුහම්මද්)-මුස්ලිම්(යුධ නායකයෙකි)
  • ශිව බෝධි – බෝධි පාලකයෝ
  • ශිව ස්කන්ධවර්මන්(වඩාත් වැදගත් පළමුවැනියා, භාරද්වාජ ගෝත්‍රය)-පල්ලව
  • ශිෂුපාල – චේදි රාජ්‍යය
  • ශෙන්දන්(ක්‍රි.ව.654 – 670) – පාණ්ඩ්‍ය
  • ශ්‍රී මාර ශ්‍රී වලල්භ(ක්‍රි.ව.815 – 863) – පාණ්ඩ්‍ය
  • සත්‍යශ්‍රය(ක්‍රි.ව.997 – 1008) – චාලුක්‍ය
  • සබුක්තිජින් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
  • සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376) –  ගුප්ත
  • සම්පති – මෞර්ය
  • සහදේව – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
  • සාසංක- ගෞඩ
  • සිංහ විෂ්ණු,-පල්ලව
  • සිමුඛ – සාතවාහන(සාතකර්ණී) (ආරම්භකයා)
  • සිසුනාග – සිසුනාග රාජවංශය
  • සුජ්‍යේෂ්ඨ – ශුංග
  • සුතසෝම – කුරු රාජ්‍යය
  • සුදක්ෂිණ – කාම්බෝජ රාජ්‍යය
  • සුදාස් රජු-භරත ගෝත්‍රය
  • සුනීත – චේදි රාජ්‍යය
  • සුන්දර චෝළ – චෝළ
  • සුසර්මන්- කාන්ව (අවසන් කාන්වයා)
  • සොපගසේන/සුභාගසේන – වයඹදිග ඉන්දීය පාලකයෙකි.
  • සෝමාධි – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
  • ස්කන්ධගුප්ත(ක්‍රි.ව.455 – 467)(අවසන් ප්‍රබලයා)- ගුප්ත
  • ස්ට්‍රේටෝ i / ස්ට්‍රාටෝ i –  ඉන්දු ග්‍රීක(යවන)
  • හරිචන්ද්‍ර බ්‍රාහ්මණ – ගුර්ජර ප්‍රතිහාර (ආදිතමයා)
  • හර්මයියෝස් –  ඉන්දු ග්‍රීක(යවන)
  • හර්ෂවර්ධන (ක්‍රි.ව.606 – 647) – පුෂ්‍යභූති
  • හස්තිවර්මන්-වෙංගි පාලකයෙකි
  • හුවිෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)