ශ්‍රේණිය / සේනිය

ඉන්දීය රාජකීය විරුදයකි. බුද්ධකාලීන ඉන්දියාවේ මගධ අධිපති වූ හර්යංක වංශික බිම්බිසාර රජු මේ විරුදය භාවිත කළේ ය. එහි අරුත සේනා සහිත යන්න යි.