වීරනාරායන

දකුණු ඉන්දීය පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953) භාවිත කළ විරුද නාමයකි.