මුම්මුඩි කොණ්ඩ

දකුණු ඉන්දියාවේ පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව.1014 – 1044) භාවිත කළ විරුද නාමයකි.