මහාරාජාධිරාජ

බන්දීය පාලකයන් රැසක් භාවිත කළ විරුද නාමයකි.  දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642) (බටහිර චාලුක්‍ය වංශය), දන්තිදුර්ග රජු(ක්‍රි.ව.733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), ප්‍රභාකරවර්ධන(පුෂ්‍යභූති වංශය) ආදීහූ උදාහරණ වේ.