මහාරාජ

ඉන්දියාවේ රජවරුන් භාවිත කළ විරුද නාමයකි.  උතුරු ඉන්දියාවේ පුෂ්‍යභූති වංශයේ හර්ෂවර්ධන රජු (ක්‍රි.ව.606 – 647) ද මේ විරුද නාමය භාවිත කර තිබේ.