මගධරාජ

උතුරු ඉන්දියාවේ පුෂ්‍යභූති රජවංශයේ හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647)රජු භාවිත කළ විරුදයකි. ඒ ඔහු මගධය අල්ලාගත් නිසා ය.