දේවපුත්‍ර Facebook Twitter WhatsApp Print Email වයඹ දිග ඉන්දියාවේ වර්ධනය වූ කුෂාණ අධිරාජ්යයේ් ශ්‍රේෂ්ඨතම පාලක කණිෂ්ක රජු (ක්‍රි.ව.78 – 101) හැඳින්වීමට යෙදූ තවත් නමකි.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…