ඒක්රාත් Facebook Twitter WhatsApp Print Email ඉන්දීය රාජකීය විරුද නාමයකි. උතුරු ඉන්දියාවේ නන්ද වංශයේ මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334)(නන්ද වංශය) රජු භාවිත කළේ ය.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…