ඒක්රාට්

ඉන්දීය විරුද නාමයකි. පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.