උත්තරාපථස්වාමී

උතුරු ඉන්දීය පාලක ධර්මපාල රජු(ක්‍රි.ව 770 – 810)(පාල රාජවංශය) භාවිත කළ විරුද නාමයකි.