දෙවන පිය පියදස්නීන් Facebook Twitter WhatsApp Print Email ඉන්දියාවේ මෞර්ය වංශයේ අසහාය පාලක අශෝක රජු අධිරාජයා හැඳින්වීමට යෙදුණු ගෞරව නාමයකි. දෙවියන්ට ප්‍රිය වූ යන අර්ථය තිබේ.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…