අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පරුමක-දත-ඣිත පරුමක-බගිනිය-නදිකශ ඣය පරුමකලු-ශමණය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ දිනෙ
ප්‍රමුඛ දත්තගේ දියණිය, ප්‍රමුඛගේ සොයුරියගේ පුත් නන්දිකගේ භාර්යාව වන ප්‍රමුඛාවිය සමණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]
නමුත් පරුමකවරියන් ගැන සදහන් වන එක ම සෙල්ලිපිය මෙය නොවේ.
රිටිගල මරක්කල-උල්පොත ලිපිය, එරුපොතාන ලිපිය, සිතුල්පව්ව ලිපියක, කූරගල ලිපියක ද පරුමකලු යෙදුම හමු වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.