අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
4වන දප්පුල රජුට අයත් ලිපියකි. 10 සියවස. කෘෂි කටයුතු පිළිබඳ සාක්ෂි ඇතුළත් වේ. නිසි කලට සී සෑම නොකරන විට කලං පහක දඩයක් නියම කිරිම ඇතුළු නීති රැසක් ඇතුළත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.