කොණ්ඩවට්ටවාන් ටැම් ලිපිය

4වන දප්පුල රජුට අයත් ලිපියකි. 10 සියවස. කෘෂි කටයුතු පිළිබඳ සාක්ෂි ඇතුළත් වේ. නිසි කලට සී සෑම නොකරන විට කලං පහක දඩයක් නියම කිරිම ඇතුළු නීති රැසක් ඇතුළත් වේ.