අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
අම්පාර දිස්ත්‍රික්කයේ රජගල සෙල්ලිපියක මේ වදන හමු වේ. මේ ලිපිය කූටකණ්ණ අභය රජුට අයත් එකකි. තිථිය යනු කාලය මැනීමේ පැරණි ඒකකයකි. එයින් දිනය යන්න අදහස් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.