අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මේ වදන භාතිකාභය රජු ට අයත් දුනුමඬලාකන්ද සෙල්ලිපියේ සඳහන් වේ. ඊට අමතරව කොණ්ඩවට්ටවාන්(EZ-1.162) පුළුන්නෙකෙම(EZ-1.166) හා සැස්සෙරුව(EZ-1.193 ගිරි ලිපි වල ද එයි. කූටකණ්ණ අභය රජුට අයත් අනුරාධපුර හොරිවිල ලිපියේ ද මේ වදන හමු වේ. එහි තිස්ස විහාරයට කරීස අටක ඉඩමක් පූජා කළ බව සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.