අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මොහොල් නගා යන යෙදුම හා දියකැටපහණ ගැන සඳහන් වී තිබේ. වාරි කර්මාන්ත සම්බන්ධ යෙදුමක් වන අතර පුරාණ ලංකාවේ වාරිතාක්ණය පිළිබඳ සාධකයකි.
මෙහි ම කෘෂිකර්මය පිළිබඳ සාධක ද හමු වේ.
මෙ වෙහෙර අවටැ බද් කෙත් වතු(ට්) දාන වැවකින් දිය තබා සිහිනැටි වපුර(නු) මිසැ මුග් ඇටි නොවපුරනු ඉසා
Epigraphia Zeilanica පළමු කාණ්ඩය පිටුව 32 ඵලකය 2
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.