මහඇළගමුව ලිපිය-අනුරාධපුර

තෙර(නාහිමි) හා අන්තේවාසික භික්ෂුවක් ගැන කියවේ.
පෙළ

තිශරකිත-තෙරශ අතිවශික-පුශහ ලෙණ‌ෙ

පරිවර්තනය

තිස්සරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ඵුස්සගේ ලෙණ‌.

එය අඹේපුස්ස ලිපියේ ද දැක්වේ.
පෙළ

787 ශුවිශක-තෙරශ අතිවශික බත-උපතිශහ ලෙණෙ

පරිවර්තනය

සුවිසාඛ තෙරුණ්ගේ අන්තේවාසික වූ ප්‍රධානි උපතිස්සගේ ලෙණ.