මැදගම ලිපිය- කුරුණෑගල

මේ ලිපියෙහි නර්තන ශිල්පියෙකු ගැන කියවේ.
අක්ෂර පරිවර්තනය

නඩ-තිශහ බරිය පරුමකලි හුම(න)ය ලෙණෙ

පරිවර්තනය

තිස්ස නම් නළුවාගේ භාර්යාව වන නායිකා හුමනාගේ ලෙණ.

Inscription of Ceylon පළමු කාණ්ඩයේ  910 ඵලකය බලන්න.