බටහිර ජලෝද්‍යාන ලිපිය-සීගිරිය

අබල වපර හෙවත් සියඹලා ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් වේ.
පෙළ

අබල-වාබර සලහ

ලෙණෙ වෙසාය තොස ච

පරිවර්තනය

සියඹලා වෙළෙන්දෙකු වන සලගේ ද නගර ශෝබිණී තොසාගේ ද ලෙණ.

Inscription of Ceylon පළමු කාණ්ඩ‍යේ 1186 ලිපිය බලන්න