අභිලේඛන-හතරවන කාශ්‍ය රජුගේ ලිපිය(කොළඹ කෞතුකාගාරයේ ඇති)

කිරිගෙරි හෙවත් එළ  ගවයින් පිළිබඳ සඳහන් වේ. අඹගමුව ගිරි ලිපියේ ද ගැල්ගොන් හා කිරිගෙරින් පිළිබඳ දැක්වේ. (අඹගමුව ලිපිය Epigraphia Zeilanica-2 කොටස 212 පිට)

දමිළාදිකාරී පාඬිරද් ගැන ද මෙම ලිපියේ සඳහන් වේ.