කොරවක්ගල ලිපිය-සිතුල්පව්ව

ලෙන් පිදීමක් ගැන දැක්වේ.
පෙළ

(1) ගමික-සිව-පුත ගමික-කබොඣහ ඣිතය උපශික-සුමනය ලෙණෙ

(2) ගමික කබොඣහ ච සව-සතස යෙසමගෙ පති

පරිවර්තනය

ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කම්බොජගේ භාර්යාව වූ උපාසිකා සුමනාගේ ලෙණ. ගම් ප්‍රධානි කම්බෝජ සහ සියලු සත්ත්වයෝ යහමඟට පැමිණෙත්වා.

මේ පිළිබඳව Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 625 ලිපිය බලන්න.