අඹදෙණි අස්න

කුරුණෑගල යුගයේ  කෘතියකි. දඹදෙණිය රාජධානිය වර්ධනය වී ආ ආකාරය හා දෙවන පැරකුම්බාවන්ගේ යුද්ධ ඇතුළු විවිධ කාර්යයන් විස්තර කර තිබේ.(සිංහල සාහිත්‍ය වංශය-සනන්ස්ගල)