සංගමු විහාර ලිපිය

පොළොන්නරු යුගයට අයත් සාම ගිවිසුමක පිටපතකි.පළමු පැරකුම්බා හා දෙවන ගජබාහු රජවරුන් අතර රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමේ දී භික්ෂූන්වහන්සේලා මැදහත් වී ඇතිකළ සාම ගිවිසුමකි.