වෙස්සගිරි ගිරි ලිපිය

දෙවන සිරිනාග රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ආරාමයකට කළ පූජාවත් ගැන සඳහන් වේ. පළමු සිරිනාග කුච්ඡනාග හා දෙවන සිරිනාග අතර ඥාති සබඳතාව ද මෙයින් හෙළි වේ.