මිහින්තලේ පුවරු ලිපි දෙක

හතරවන මිහිඳු රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ආරාමයක භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ගැන සඳහන් වේ.