දෙවනගල පර්වත සෙල්ලිපිය

මහා පරාක්‍රමබාහු රජතුමාට අයත් ලිපියකි. පොළොන්නරු යුගය. බුරුම ආක්‍රමණයට සම්බන්ධ වූ කිත් නුවරගල් හෙවත් නනගරගිරි කිත්ති සෙනවියාට ලබාදුන් ගම්වර ආදිය ගැන සඳහන් වේ.