ගොඩවාය ලිපිය

පළමුවන ගජබා රජුට අයත් ලිපියකි. ගෝඩපබ්බත හෙවත් ගොඩවාය වරායේ බදු ආදායම් ගෝඩපබ්බත විහාරයට පිදූ බව සඳහන් වේ.