ගල්පොත ලිපිය

නිශ්ශංකමල්ල රජතුමාට අයත් ශිලලේඛනයකි. ආසන ලිපි වර්ගයට අයත් වේ. පොළොන්නරු යුගය. නිශ්ශංකමල්ල රජු‌ පිළිබඳ වර්ණනා, ඔහුගේ ලෝ සසුන් වැඩ හා විදේශාක්‍රමණ ගැන සඳහන් වේ.