ගලපාත සෙල්ලිපිය

දෙවන පරාක්‍රමබාහු රජු(?)ට අයත් ලිපියකි. දඹදෙණිය යුගය. පූජ්‍යස්ථාන ඉදිකිරීමත් හා ඊට කළ පූජාවන් ගැන සඳහන් වේ.