කොණ්ඩවට්ටවාන් ලිපිය

සිව්වන දප්පුල රජුට අයත් ලිපියකි. දණ්ඩනායකට පරිත්‍යාග කළ ග්‍රාමයක පාලන නීති ගැන තොරතුරු ඇතුළත් වේ.