අනුරාධපුර පුවරු ලිපිය

පස්වන කස්සප රජුට අයත් පුවරු ලිපියකි. විහාරය හා විහාරගම් පාලනයත්,  භික්ෂු විනය නීති ආදියත් ඇතුළත් වේ. 10 වන සියවසට පමණ අයත් වේ.