මැතියස් ජාකොබ් ශ්ලයිඩන්

උද්භිත විද්‍යාඥයෙකි. 1804 අප්‍රේල් 5 වැනිදා ජර්මනියේ දී උපන්නේ ය. 1838 දී සමූලජනන ක්‍රියාවලිය පිළිබඳ ‘සෛල වාදය’ හඳුන්වාදීමට මුල් වූ එක් විද්‍යාඥයෙකි. 1881 ජූනි 23 දින මිය ගියේය.