අවස්ථාවාදී

ලද අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නා. අවස්ථාවක් ලද විගස අන් අයගේ අවස්ථා හා වරප්‍රසාද ආදිය ද අහිමි කරවමින් තම කාර්යය ඉටුකරගන්නා