ජලාලය

ජලාලයක් යනු දීිර්ඝ කාලයක්‌ තිස්සේ ජලජ පීවීන්‌ නඩත්තු කළ හැකි වන අයුරින්‌ ජලය රඳවා තබා ගැනීම සඳහා සකස්‌ කළ බහාලුමකි. හැඩය, ප්‍රමාණය හා සැලැස්ම අනුව මේවා විවිධ විය හැකි ය. ජලය පිරවූ කුඩා ජෑම්‌ බෝතලයක සිට ජලය ලීටර දස ලක්ෂ ගණනක්‌ සහිත වාණිජ ප්‍රදර්ශක ටැංකි දක්වා අතිවිශාල විවිධත්වයක්‌ සහිත වේ. උදාහරණයක් වශයෙන්,  සියමේස්‌ ෆයිටින්‌ ෆිෂ්‌ වර්ගයේ පිරිමි සතකු තබා ගැනීම සඳහා ජලය පිරවු ජෑම්‌ බොතලයක්‌ භාවිත කිරීම දැක්විය හැකි ය