සෝමපුර විශ්වවිද්‍යාලය

භාරතීය විශ්වවිදයාලයකි.  ක්‍රි.ව. 818 – 850 සමයේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ  දේවපාල රජතුමා(පාල රාජවංශය) විසින් කරවූ බව පිළිගැනෙයි.  මෙහිද සිසුන් දහස් ගණනක් අධ්‍යාපන හැදෑරූ මෙහි  නේවාසික කුටි 177ක් විය.  විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි දෙපිරිස ම නේවාසික අධ්‍යාපනය හදාරා ඇති විශ්ව විද්‍යාලයකි. නමුත් බාහිර සිසුන්ට ද මෙහි අධ්‍යාපන අවස්ථා තිබී ඇත.එකොළොස්වන සියවසේ පමණ සිදු වූ මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශයට පත් විය.