ඔස්ට්‍රොලොයිඩ් ජන වර්ගය

මානව වංශ විද්‍යාත්මක බෙදීම් අනුව එක් ජනවර්ගයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ද මෙම වර්ගයට අයත් මානව හිස්කබල් හමු වී ඇත. ඔවුන්ගේ හිස්කබල් පළලින් හා දිගින් අඩුය.