උත්පලාරණ්‍යය

ඉන්දීය වනයක නමකි.  ඉන්දීය වීරකාව්‍යයක් වන රාමායනය රචනා කළ වාලිමිකී ඍෂිවරයා වාසය කළ ආරණ්‍යය යි.