උත්තරාපථස්වාමී

ඉන්දීය රාජකීය විරුදනාමයකි. අටවන සියවසේ පමණ පාල රාජවංශයේ ධර්මපාල රජු(ක්‍රි.ව 770 – 810)භාවිත කළේ ය.