රාජසූය යාගය

පැරණි ඉන්දීය දේශපාලනය හා සම්බන්ධ යාගයක නමකි. වෛදික යුගයේ ඇරඹුණකි. රජෙකු සිය පාලනය ඇරඹීමට පෙර රාජසූය නම් යාගය කළයුතු විය. ඒ සඳහා මහා පරිමාණයේ බලිපූජාවක් කළයුතු විය.