උත්තරානන්ද මාතා

බෞද්ධ සාහිත්‍යයේ හමුවන චරිතයකි. බුදුරදුන්ට උපස්ථාන කළ උපස්ථායිකාවකි. උත්තරා නමින් ද හැඳින්වේ.